November 6, 2024 11:16 pm
Facebook
Twitter
WhatsApp
අගමැති ඉවත් වෙනවාද නැද්ද තීන්දුව තව ටිකකින්..

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවර සම්බන්ධයෙන් මේ වනතෙක් දෙගිඩියාවක පසුවන බව වාර්තා වෙයි.

ඒ  ශ්‍රී ලංකා පොදුජන විසින් ඉදිරි ජනාධිපතිවරණයට වෙනම අපේක්‍ෂකයෙකු පත් කිරීමට තීරණය කිරීමත් සමගයි.

දිනේෂ් ගුණවර්ධන මහතා ද  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් ලෙසිනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us