April 22, 2024 11:21 am
Facebook
Twitter
WhatsApp
අගමැති කාර්යාලයේ ගාලගෝටියක්.. ගුටි කෙලියකට ඔන්න මෙන්න…

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා නොසිටියේ නම් රෝහිත අබේගුණවර්ධන මහතා විසින් එම අවස්ථාවේ තමන්ට පහර දෙන බවද හෙතෙම පැවසීය.

මෙම සිදුවීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරී සහ අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා සාක්ෂි දරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us