June 14, 2024 11:53 pm
Facebook
Twitter
WhatsApp
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කර ගනිමින් ලංකා සතස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (22) දින සිට ලබාගත හැක

හාල්මැස්සෝ(තායි) කිලෝවක නව මිල රුපියල් 950.00

ලොකු ලූණූ (ඉන්දියානු) කිලෝවක නව මිල රුපියල් 250.00

කඩල (ලොකු) කිලෝවක නව මිල රුපියල් 450.00

සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 275.00

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට