May 23, 2024 2:22 pm
Facebook
Twitter
WhatsApp
අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගාස්තු සංශෝධනය කර කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවි යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි

අධිවේගී මාර්ගයේ වාහන ගාස්තුව ඉහළ දමයි