April 18, 2024 5:45 am
Facebook
Twitter
WhatsApp
අනතුරකින් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයෙක් ජීවිතක්ෂයට

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (27) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කේ. අකිලේන්ද්‍රන් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us