April 22, 2024 12:38 pm
Facebook
Twitter
WhatsApp
අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී බස් රථයක් සහ පා පැදියක් ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇත.

යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත. 

මෙලෙස මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි

අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය යයි