March 3, 2024 11:26 am
Facebook
Twitter
WhatsApp
අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය.

උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා රාත්‍රියේ කොළඹ නුවර පාර අවහිරව කරමින් විරෝධතාවයක් සිදු කළේය.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කරන ලදී.

ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ පස්වරුව වන තුරුම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවකුට ඇතුළුවීමට නොදී විරෝධතාවක නිරත වුවද පසුව එයක් අත්හැර දමා ඉවත් විය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…

අන්තරේ විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ…