March 5, 2024 3:13 pm
Facebook
Twitter
WhatsApp
අනිද්දායින් පසු වැසි අඩුවෙයි

අනිද්දායින් පසු වැසි අඩුවෙයි

අනිද්දායින් පසු වැසි අඩුවෙයි

වැසි සහිත කාලගුණික තත්ත්වය එළැඹෙන 21 වැනි දායින් පසු ක්‍රමිකව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

කෙසේ වුවත් අද (19) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අනිද්දායින් පසු වැසි අඩුවෙයි

අනිද්දායින් පසු වැසි අඩුවෙයි

අනිද්දායින් පසු වැසි අඩුවෙයි

අනිද්දායින් පසු වැසි අඩුවෙයි