March 3, 2024 10:48 am
Facebook
Twitter
WhatsApp
අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

ජාතික ජනබලවේග රජයක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවක් විසින් බව ජාතික ජන බලවේග විධායක සභක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

කාන්තා නායිකාවක් මෙරට අගමැතිනිය වීම මෙරට කාන්තාවන්ගේ බලා‍පොරොත්තුවක් බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ස්වර්ණවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එම අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය මහත්මියදැයි නිවේදකයා කළ විමසීම ප්‍රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට මන්ත්‍රීවරයා කටයුතු නොකළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..

අනුර ජනපති වුනාම අගමැති කාත්තාවක්..