June 14, 2024 11:41 pm
Facebook
Twitter
WhatsApp
අනුර මීලග ජනාධිපති වීම ස්ථිරයි.. ජනාධිපතිවරණය කල් දාන්න හදන්නේ ඒකයි..

ඉදිරි ජනාධිපතිවරණයේ දී නියත වශයෙන්ම ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් සහ ජනමත විචාරණයක් හරහා ජනාදිපතිවරනය අතුරුදහන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි.

යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයකට යන්නේ නම් ජාතික ජන බලවේගය ද එයට සහය ලබාදෙන නමුත් ඒ මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද කටයුතු කළ යුතු බවත් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි.

විදෙස්ගත ප්‍රජාව සහ විශ්‍රාමික රණවිරු ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් ජාතික ජන බලවේගය වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවද මහින්ද ජයසිංහ මහතා  සඳහන්  කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us