March 3, 2024 11:19 am
Facebook
Twitter
WhatsApp
අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා


ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ,

“අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා.”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා

අපරාධවලට තිත තියන්න නව බුද්ධි ඒකකයක් වැඩ අරඹලා