June 14, 2024 11:20 pm
Facebook
Twitter
WhatsApp
අපේ ආර්ථික කමිටුවට මූණ දෙන්න බැරිව ආර්ථික විශේෂඥ හදුන්නෙත්තිට උණ හැදිලා..

තම ආර්ථික කමිටුවට මුහුණ දීමට බැරුව ජාතික ජනබල වේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මොලේ විකාර වී නන් දොඩවෙමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ලෝකයේ අංක එකේ ධනපතියෙක් වන ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බව මෙම මාලිමා ආර්ථික විශේෂඥයා පැවසූ බවද ඔහු එසේ කියූ ආර්ථික විශේෂඥයා අංගොඩට යවා ඔලුව පරීක්ෂා කරගත යුතුව ඇති බවද සඳහන් කළේය.

පොළොන්නරුවේදී පැවති සමගි ජන බලවේග ගොවි සමුළුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

මාස දෙකක පමණ කාලයක් තිස්සේ හඳුන්නෙත්ති මහතාට තම පක්ෂය හා විවාද කිරීමේ අභියෝගය බාරගත නොහැකිව උණ ගැනී ඇති බවත් ඔහු එහිදී තවදුරටත්  පැවසුවේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us