September 21, 2024 7:59 am
Facebook
Twitter
WhatsApp
අලුත් අවුරුද්දට ජනතාවට මත්පැන් පොදක් බොන්නට ගල් අරක්කු මිල අඩු කළ යුතුයි..

එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් හෙතෙම කියා සිටී.

අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් ජනතාව කසිප්පු පානයට හුරුවී ඇති බවත් පවසන ඇමතිවරයා අවුරුදු කාලයටවත් ගල් අරක්කු ජනතාවට ලබා දිය යුතු බවත් සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us