May 23, 2024 3:09 pm
Facebook
Twitter
WhatsApp
අලුතින් එන ෂෙල් සහ සිනොපෙක් සදහා QR ක්‍රමය ඉවත් වෙයි

අලුතින් එන ෂෙල් සහ සිනොපෙක් සදහා QR ක්‍රමය අදාල නොවේ.

මෙරට ඉන්ධන වෙළද පොලට පැමිණීමට නියමිත ෂෙල් සහ සිනොපෙක් QR කේත පද්ධති නොමැතිව ඉන්ධන අලෙවි කිරීමට සූදානම් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම, එම සමාගම්, ඉන්ධන සැපයීමට අමතරව, අදාල පරිශ්‍රය තුළ වාහන සේදීමේ පහසුකම් [service station] සහ නවාතැන් පහසුකම් [motel] සැපයීමද සිදු කරනු ලබන බව වාර්තා වේ.

ඊට අමතරව, ඔවුන්, ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සුපර්මාකට් ද පවත්වාගෙන යනු ලබන බව පැවසේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us