May 23, 2024 2:36 pm
Facebook
Twitter
WhatsApp
අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී  ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුඩාවැව කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ ඩී ඒ දිල්රුක්ෂි අප්සරා නැමැති තිදරු මවකි .

මියගිය කාන්තාවට අවුරුදු 12ක ද දියණියක්ද අවුරුද ද අවුරුදු අටක පුතෙක් සහ අවුරුදු දෙකහමාරක පුතෙක් ද සිටියි .

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි

අවුරුදු උත්සවයට ආ මව මැරී වැටෙයි