September 20, 2024 5:46 am
Facebook
Twitter
WhatsApp
ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

තමන්ට ජනාධිපතිම ලබාදුනහොත් ආණ්ඩුවට යාමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එසේ නොමැතිව ආණ්ඩුවේ අගමැති හෝ අමාත්‍යධුර ලබා ගැනීමේ කිසිදු උවමනාවක් තමනට නැති බවද හෙතෙම කියා සිටියේය.

දේශපාලන පක්ෂවල බෙදී යාම් සාමාන්‍ය බවත් ඒවා අද ඇති සියලු පක්ෂවලට පොදු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි ඒ මහතා මෙම අදහස්  පල  කරන  ලදී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.

ආණ්ඩුවට යන්න සූදානම්. කොන්දේසිය මෛත‍්‍රී කියයි.