March 3, 2024 12:21 pm
Facebook
Twitter
WhatsApp
ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ

ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු අඩු කෙරේ