April 18, 2024 6:23 am
Facebook
Twitter
WhatsApp
ඇල්ල-වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වේ…

අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් ඇද වැටී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි.

ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us