March 5, 2024 3:49 pm
Facebook
Twitter
WhatsApp
ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිළ වාර්තා ගත ලෙස ඉහළගොස් තිබේ .

ඒ අනුව අමු ඉඟුරු කිලෝග්‍රෑම් 01 රුපියල් 2000 මිලට අලවි වෙන බවත් වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා ඇති බවත් ඉඟුරු වගාකරුවෝ පවසයි .

ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීමෙන් ඉඟුරු මිළ ඉහළගොස් ඇතිබවයි ඉඟුරු තොග වෙළදුන් පවසන්නේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට

ඉඟුරු මිල වාර්තාගත ලෙස ඉහළට