April 18, 2024 7:12 am
Facebook
Twitter
WhatsApp
ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයකදී ඡන්ද ලක්ෂ සීයක් ලබා ගෙන නැවත ජනාධිපති වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

සියලු දෙනා එකතු වී එම කාර්යය කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

මෙවැනි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම නැවතත් ජනාධිපති වන බවද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු අගමැති වී ඉන්පසු ජනාධිපති වන බව තමන් වසරකට පෙර අනාවැකියක් කියා තිබූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා…