May 23, 2024 2:01 pm
Facebook
Twitter
WhatsApp
ඉල්මනයිට් තොගයක් අඩු මිලට විකුණයි.. පාඩුව මිලියන 1100ක්..

ඉල්මනයිට් තොගයක් අඩු මිලට විකුණයි.. පාඩුව මිලියන 1100ක්..

ඉල්මනයිට් තොගයක් අඩු මිලට විකුණයි.. පාඩුව මිලියන 1100ක්..

ඛනිජ වැනි සංස්ථාව විසින් ඉල්මනයිට් තොගයක් අඩු මිලට විකිණීම සඳහා කැබිනට් පත්‍රයක් සකසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙම ගනුදෙනුව හරහා පමණක් රුපියල් මිලියන 1,100ක අලාභයක් රජයට සිදුවන බවද ඔහු පැවසීය.

වෙළඳපොළේ ඩොලර් 320 ක් වන ඉල්මනයිට් ඩොලර් 265ට අඩු තක්සේරු කර විකිණීමට මේ අනුව සැලසුම් කර ඇති බවද හෙතෙම කියා සිටියි.

සභාපතිවරයා, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මෙහි සිටින සමහර නිලධාරීන් පවා තීන්දු තීරණ ගන්නා ක්‍රියාවලියෙන් ඉවත්කර වැඩ බලන අය යොදා තීන්දු තීරණ ක්‍රියාවලියට ඇතුළත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අඩු මිලලට ටෙන්ඩර් පත් ඉදිරිපත් කරන ලද පුද්ගලයාට ඉල්මනයිට් ටොන් අසූ දහසක් අඩු මුදලට විකිණීමේ උත්සාහයක් මේ හරහා ක්‍රියාත්මක වන වෙමින් ඇති බවද ඔහුත් පෙන්වා දෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us