May 23, 2024 2:27 pm
Facebook
Twitter
WhatsApp
උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

මෙරට තරුණ ප්‍රජාව අතර මත් ද්‍රව්‍ය භාවිත පැතිරීම වේගයෙන් ඉහළගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර සමාගම් ඉතාම සූක්ෂම ක්‍රම පාවිච්චි කරමින් තම නිෂ්පාදන පාසල් දරුවන් වෙතට ගේන්නට කටයුතු කරන බවත් දෙමාපියන් ඉතාම දැනුවත් විය යුතු බවත් ඔහු පැවසීය.

වයස අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයේ දරුවන් 200කට වැඩි පිරිසක් හෙරෝයින් භාවිතය හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

ඒ අතර බහුලවම 18 -19 අතර වයස් කාණ්ඩයේ දරුවන් පාසල් දරුවන්ම නොවන අතර විශ්ව විද්‍යාල පද්ධතියටත් අදාල බව ඔහු සඳහන් කරයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා

උගතුන් වෙන්න කැම්පස් ගිය අයත් මතට ලොල් වෙලා