May 23, 2024 3:51 pm
Facebook
Twitter
WhatsApp
උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ මෑතකදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණය අනුව අදාළ වැරදිකරුවන්ට එරෙහිව විද්‍යානුකූල පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්න එම බැංකුවේ කළමනාකරණිය ඇතුළු නිලධාරීන්ගෙන් අඩු පාඩුවක් සිදුව ඇති බවයි.

මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට ගිය විමර්ශන කණ්ඩායම වාර්තාව තමන් වෙත ලැබුණු බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.

උඹෙ අම්මගෙ ###ට වැඩ වරදී. පරීක්‍ෂණ වාර්තාව එයි.