April 18, 2024 6:54 am
Facebook
Twitter
WhatsApp
එකට කා බී පහරදී මරලා

එකට කා බී පහරදී මරලා

එකට කා බී පහරදී මරලා

අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ  නිවසක් තුළ බීමත්ව  ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු    මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තෙ මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සුදුහකුරුගේ නිශාන්ත නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

පහරදීම හේතුවෙන්  තුවාල කරු පිඹුර රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කර  රෝහලේ හදිසි ප්‍රතිකාර එකකයේ  ප්‍රතිකාර ලබමින්  සිටියදි මියගොස් ඇත. 

මෙම මරණ කරු  කාලයක් තිස්සේ පහරදිමට අදාල පුද්ගලයාගේ නිවසේ වාසය කළ මිතුරන්  බවට තොරතුරු අනාවරනය වේ.

 සැකකරු තම 12 හැවිරිදි පුත්‍රයා සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඹහු අත්අඩංගුවට  ගැනීමට පොලිසිය කටයුතු කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

එකට කා බී පහරදී මරලා

එකට කා බී පහරදී මරලා

එකට කා බී පහරදී මරලා

එකට කා බී පහරදී මරලා