June 15, 2024 1:42 am
Facebook
Twitter
WhatsApp
එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙයි.

එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය දූෂණය ට ලක්විය.

සිය ජීවනෝපාය හරිහැටි කිරීමට නොහැකි බවට ධීවරයින් තවමත් මැසිවිලි නගයි.

මේ අතර හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවර සමිති 9 ක සාමාජිකයින් තමන් මුහුණදී ඇති ගැටලුවලට ප්‍රතිකර්ම යොදන ලෙස බලකරමින් අද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට වසර 3යි