May 23, 2024 3:03 pm
Facebook
Twitter
WhatsApp
“…ඒ වයස් පරතරය එක්ක ඝට්ටන තිබ්බා.. බත් පිඟානකට බෙදන්න ඕනේ විදිහවත් මම දන් නෑ, අවුරුදු 24ක් යනකන් උයන්නවත්.. ඒත් මම එයාට පිටින් ගිහිල්ලා නෑ..” – නතාශා පෙරේරා සංවේදී ව කියූ කතාව.. –

“සුළඟක් වී මං යනවා” කියන එකම එක ගීතයෙන් රසික හදවත් දිනාගත්ත සුරූපී නතාශා පෙරේරා කුඩා අවධියේ ම පුංචි තිරයටත් ගොඩ වෙනවා.

ඉන් අනතුරුව ඇය හිටි හැටියේ අස්ථානගත වෙන්නෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස් ගත වුණු නිස යි.

පස්සෙ කාලෙක ඇය නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙන්නෙ ඇගේ එක සිහිනයක් සැබෑවක් කරගනිමින්.

නතාශාව හදා වඩා ගන්නෙ ඇගේ මිත්තණිය විසිනුයි.

ඒ නිසා නතාශා ඇයට ආමන්ත්‍රණය කරන්නෙත් “අම්මි” කියල යි.

මේ මෑතක ඇය ඇගේ මිත්තණිය ගැන වැඩසටහනක දී කියූ කතාවක්…

“ආච්චි (අම්මි) මාව පරිස්සම් කළා. ඒක කරදරයක් වුණෙත් නෑ. මගෙයි අම්මිගෙයි වයස් පරතරයත් එක්ක ඇතිවෙන ඝට්ටන තිබ්බා. ඒත් මම අම්මිට පිටින් ගිහින් නෑ. මම වුණත් කියන්නෙ දරුවන්ට නිදහස දෙන්න ඕනේ නෑ. නමුත් දරුවෙක්ව හරි මාර්ගෙට ගන්න අම්මලාට වගකීමක් තියනවා…”

“බත් පිඟානකට බෙදන්න ඕනේ විදිහවත් මම දන් නෑ.. අම්මි තමයි කවන්නෙ පොවන්නෙ. විවාහ වෙනකන්වත් උයන්න දන් නෑ. අවුරුදු 24ක් වෙනකන්. දැන් නම් පුලුවන්. දැන් තියෙන රහ ඒ කාලේ තිබ්බෙ නෑ. දැන් නම් සෑහෙන රහයිලූ කන අය කියනවා…”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us