June 15, 2024 12:03 am
Facebook
Twitter
WhatsApp
ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරැවිය හැකියි..- අගමැති

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන උනන්දුව බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us