July 14, 2024 10:41 pm
Facebook
Twitter
WhatsApp
ඖෂධවේදී හිඟයෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති තුෂාර රණදේව සඳහන් කළේ පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බවයි.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කළේ ය. 

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඖෂධවේදී පුරප්පාඩු කඩිනමින් පියවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us