July 14, 2024 11:14 pm
Facebook
Twitter
WhatsApp
ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම්, එස්. පී මැදිවත්ත සඳහන් කළේ, අදාළ ගැටලු විසඳීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බවය.

සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට වත්මන් අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි

ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම සීමාවෙයි