September 21, 2024 9:08 am
Facebook
Twitter
WhatsApp
කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

ආර්ථික අර්බුදය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන පොලී අනුපාත යටතේ ණය ලබා දීම සඳහා රුපියල් කෝටි දෙදහසක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර තිබේ.

නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක,ඇඟලුම් සහ වෙනත් ක්ෂේත්‍රයන් වෙනුවෙන් මෙම ණය ලබා දීමට නියමිත අතර ඉන් රුපියල් කෝටි එක්දහස් පන්සියයක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසායයන් ශක්තිමත් කිරීම සඳහා ද ඉතිරි රුපියල් කෝටි පන්සියය අක්‍රීය ණය යටතේ පවතින ව්‍යවසායයන්ට සහය වීම සඳහා ද යෙදවීමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්

කඩා වැටුණු ව්‍යාපාර යළි නංවන්න ණයක්