March 3, 2024 12:38 pm
Facebook
Twitter
WhatsApp
කළුතරට දැඩි ආරක්‍ෂාවක්.. පොලිස්, හමුදා, කැරලි මර්ධන, ජල බවුසර සීරුවෙන්…

කළුතර නගරයට මෙවන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

පොලිස් හා හමුදා බලඇණි සමග කැරළි මර්ධන ඒකකද ඒ සඳහා කැඳවා තිබේ.

මෙසේ ආරක්ෂාව තර කර ඇත්තේ අද දිනයේ කළුතර නගරයෙන් ආරම්භ වන ත්‍රස්ත විරෝධී පනත හා සමාජ මාධ්‍ය පනතට විරෝධය පළ කරන මහජන කවුන්සලයේ විරෝධතා පා ගමන හේතුවෙනි.

ජල බවුසර ද සූදානමින් තබා තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us