May 23, 2024 2:27 pm
Facebook
Twitter
WhatsApp
ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ට තවමත් නොලැබුනු ඩොලර් 50,000

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙටර ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ට බෙදාදීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදල එම සේවකයින්ට මේ දක්වා බෙදා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදි විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් සොයා බලා එම සේවකයන්ට අදාල මුදල ලබාදීමට සලස්වන ලෙස ද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us