March 3, 2024 11:16 am
Facebook
Twitter
WhatsApp
කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

ආදුරුප්පු වීදිය පොලිස් බල ප්‍රදේශයේ පසුගිය10 වනදා කාන්තාවක් පෙට්‍රල් දමා ගිනි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ සැකකරුවකු හඳුනා ගැනීම සඳහා ආදුරුප්පු වීදිය පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.  

අදාළ සැකකරු මොහොමඩ් නිජාම් මොහොමඩි සෆ්නීස් නම් අංක 93/13, ආදුරුප්පු වීදිය, කොළඹ 13 යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට විස්තර ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

0717 478 912

0718 594 423

0112 323 356

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි

කාන්තාවකට ගිනිතැබූ සැකකරු සොයයි