March 5, 2024 3:28 pm
Facebook
Twitter
WhatsApp
කීරී සම්බා ඕනෑ තරම් තිබේ – ඒත් මෝල් කාරයෝ ඒවා ගංහාගෙන

කීරී සම්බා ඕනෑ තරම් තිබේ – ඒත් මෝල් කාරයෝ ඒවා ගංහාගෙන

කීරී සම්බා ඕනෑ තරම් තිබේ – ඒත් මෝල් කාරයෝ ඒවා ගංහාගෙන

මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ දිනවල වෙළෙඳ පොලේ කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මා‌ෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුනත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝව රුපියල් 305-310 වශයෙන් මිලකට අලෙවි වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ පාරිභෝගික අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us