June 15, 2024 12:08 am
Facebook
Twitter
WhatsApp
කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි

කුකුල් මස් මිල දී ගන්නේ බලාගෙනයි