May 23, 2024 2:11 pm
Facebook
Twitter
WhatsApp
කුකුළු මස් 850 දක්වා අඩු කරයි

කුකුළු මස් 850 දක්වා අඩු කරයි

කුකුළු මස් 850 දක්වා අඩු කරයි

වසර අවසන් වන විට කුකුල් මස් කිලෝවක් රුපියල් 850ක් පමණ මිලකට වෙළඳපොලෙන් ලබාගත හැකිවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දැනට කුකුළු මස් කිලෝවක් රුපියල් දහසක පමණ මිලකට වෙළඳපොළේ ඇති බවද හෙතෙම පැවසීය.

කුකුළු මස් මිල තව දුරටත් අඩු නොකළහොත් කුකුල් මස් ආනයනය කිරීමට රජය කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුවක් ලෙස දේශීය නිෂ්පාදකයන්ට තම වෙලදපල රැුක ගැනීම සදහා රජයක් ලෙස තවදුරටත් කාලය ලබා දෙන බව ද හෙතෙම කියා සිටියේය.

දැනට පවතින බිත්තර මිල ද මේ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ නම් බිත්තර ආනයනය නතර කිරීමට රජය සූදානම් බව ඇමතිවරයා තව දුරටත් පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කුකුළු මස් 850 දක්වා අඩු කරයි

කුකුළු මස් 850 දක්වා අඩු කරයි

කුකුළු මස් 850 දක්වා අඩු කරයි

කුකුළු මස් 850 දක්වා අඩු කරයි