March 5, 2024 4:34 pm
Facebook
Twitter
WhatsApp
කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයෙකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 32 ක්, හෙරොයින් ග්‍රෑම් 506 ක්, මුදලින් රුපියල් 200,000 හා ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

කුඩු කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට