April 18, 2024 6:32 am
Facebook
Twitter
WhatsApp
කුණුහරුප කියන්නෙපා කියා අධිකරණයෙන් කීවේ ‘උඹෙ අම්මට’ කියන්නෙපා කියලයි.. අනිත් ඒවා කියනවා..

තමන් වහන්සේට අධිකරනයෙන් කුණුහරප කියන්න එපා යැයි ඇප කොන්දේසියක් පැනවූයේ ‘උඹේ අම්මට’ කියා නොකියන ලෙස බව පූජ්‍ය රාජාංගනය සද්දාරතන හිමියෝ සඳහන් කරති.

ඒ හැරුණු කොට තමන් වහන්සේ අනිත් ඒවා නම් පවසන බවත් ඉන් අධිකරණයේ ඇප කොන්දේසි කඩ වූවා නම් සමාව ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us