April 18, 2024 7:35 am
Facebook
Twitter
WhatsApp
කොකේන් කිලෝග්‍රෑමයක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

වැල්ලවත්ත, ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කොකේන් තොගය රුපියල් මිලියන 25කට වඩා වැඩි වටිනාකමකින් යුක්ත බව පොලිසිය පවසයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us