June 15, 2024 12:28 am
Facebook
Twitter
WhatsApp
කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක් හඳුනා ගෙන ඇතිබව  කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒ.ටී.පී.රණවක මහතා පැවසීය.

කාණු පද්ධති අක්‍රමවත් වීම ඊට හේතුවී තිබේ.

මේ වන එම කාණු පද්ධති ක්‍රමවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…