September 20, 2024 4:49 am
Facebook
Twitter
WhatsApp
කොළඹ කැනඩා තානාපති මෙරට සංක‍්‍රාන්ති ලිංගික ව්‍යාපාරය ප‍්‍රවර්ධනයේ..

 කොළඹ සිටින කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය විසින්  ශ්‍රී ලංකාව ලංකාව තුළ සංක්‍රාන්තික ලිංගිකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම සංක්‍රාන්තික ලිංගික ව්‍යාපාරය අද වන විට ලාභදායි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවයි.

ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතට ඇතුලට සංක්‍රාන්ත ලිංගිකයන් සම්බන්ධයෙන් ගැටලු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී මේ චෝදනාව එල්ල කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us