June 15, 2024 12:01 am
Facebook
Twitter
WhatsApp
කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (29) දහවල් පොලීසියට ලද ඇමතුමක් අනුව එය සොයාගෙන තිබුණි.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියකි.

ඇය ඇඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්

කොළඹ කුණු ඇළක නාඳුනන කාන්තා මළසිරුරක්