April 22, 2024 11:55 am
Facebook
Twitter
WhatsApp
කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදන්නේ

කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදන්නේ

කොළඹ දිස්ත‍්‍රික්කය වගේ භූමියක් ඉන්දියාවට දෙන්න හදන්නේ

ත‍්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය සාමාජික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්‍රික්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට තිකුනාමලයේ අදාළ ඉඩම් වල පදිංචි වී සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවද හෙතෙම පවසයි.

එම ප්‍රදේශයේ සිටින පවුල් තුන්දාස් පන්සියයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී සාකච්ඡා වී ඇති බවද හෙතෙම කියා සිටියි.

මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us