May 23, 2024 3:55 pm
Facebook
Twitter
WhatsApp
කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

මාලදිවයිනේ සිට සංචාරකයින් 516 ක් රැගත් සුඛෝපභෝගී සිල්වර් මූන් මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇත.

බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාව කාර්ය මණ්ඩලය 400 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙහි සංචාරකයන් කොළඹ සහ ගාල්ල ඇතුලු ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇත.

 මගී නෞකාව අද (19) පස්වරුවේ මාලදිවයින බලා යළි පිටත්ව යාමට නියමිතව ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්

කොළඹ වරායට පැමිණි සිල්වර් මූන්