March 3, 2024 12:33 pm
Facebook
Twitter
WhatsApp
කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවස්ථාව වසර අවසානය වන විට පනවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි

කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි