March 3, 2024 12:20 pm
Facebook
Twitter
WhatsApp
කෝටිපතියාට පාතාලයෙන් මරණ වරෙන්තු.. නිවස ඉදිරියේ මල් වඩමක්..

විදේශගතව සිටින පාතාල සාමාජිකයකුගේ දුරකථන අංකයක් සඳහන් කරමින් කෝටිපති ව්‍යාපාරයකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.

ඩුබාහි සිටින අපරාධ කල්ලි සාමාජිකයකු වන අනෝජ මුතුකුමාර යන අය විසින් මෙම ව්‍යාපාරිකයා ගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නතර කළහොත් ඔහු ගැන බලාගන්නා බවටත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මෙම මල් වැඩම තබා ඇතැයි පොලීසිය හඳුනාගෙන ඇත.

දැනටමත් එම පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශය හැර පලා ගොස් ඇති බවද පොලීසිය කියා සිටී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us