April 18, 2024 6:08 am
Facebook
Twitter
WhatsApp
ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (11) දින ත්‍රිකුණාමලය පොලිස් වසමේ NC පාර, තිරිකඩලුර් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත. 

එහි දී කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 610 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක කාන්තාවක් හා අවුරුදු 43 ක් වන පිරිමි පුද්ගලයකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට

ගංජා බිස්නස් කරපු අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට