June 14, 2024 11:46 pm
Facebook
Twitter
WhatsApp
ගංවතුරේ විනෝදවෙමින් සිටි දරුවෙකු දියේ ගිලී මියයයි

බද්දේගම ඇටවරමුල්ල ප්‍රදේශයේදී දියේ ගිලී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ ‍ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටිය දී ටියුබය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් හා නාවික හමුදා භට පිරිස් එක්ව දියේ ගිලුනු දරුවා ගොඩට ගෙන රෝහලට ඇතුළත් කිරීමේ දි මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම ගනේගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දරුවෙකි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us