June 14, 2024 11:52 pm
Facebook
Twitter
WhatsApp
ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට කැලණිය ප්‍රදේශයේදී ජනතාවගෙන් විරෝධය එලවී ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.

ඒ ඇය ගංවතුරින් සිදුවූ විපත් සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදී සිටින අතරවාරයේදීය.

කැලණිය පිලපිටිය ප්‍රදේශයේදී මෙම විරෝධය එල්ල වී ඇති බවත් සඳහන් වෙයි.

සුදු පැහැති වෑන් රථයකින් එම ස්ථානයට පැමිණී ඇති ඇය ජනතාවගේ විරෝධය එල්ලවීමත් සමඟ ආපසු වෑන් රථයේ නැද්ද පිටව ගොස් ඇතැයිද තවදුරටත් සඳහන් වෙයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..