March 3, 2024 12:28 pm
Facebook
Twitter
WhatsApp
ගංවතුර හරහා ගිය යතුරුපැදිය ගසාගෙන යයි.. යතුරුපැදිකරු මරුට…

ජා ඇල යක්කඩුව ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් අනතුරට ලක්ව ඇතිබව ජා ඇල පොලිසිය පවසයි.

පසුව වෙල් යායක තිබි මෘත ශරීරය හමුවී තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයා ගමන්ගත් යතුරු පැදිය පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මෙම මාර්ගය ගංවතුරි යටවී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us